භාරත ලක්‍ෂමන් ඝාතන චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවත් යහපාලනය තුළ සත්‍යයට මිස මාධ්‍ය සංදර්ශනවලට අවස්ථාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේදී ඊයේ දිනයේ විභාගයට ගත් පැමිණිල්ල සඳහා මුහුණ දිමෙන් පසු මාධ්‍ය අමතමිනි.
එහි පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පැමිණි සිටි පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය කියා සිටියේ යහපාලනයෙන් සාධාරණය ඉටු වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැති බවත් මහින්ද රාජපක්‍ෂ ගාවට යන්නට උවමනාවක් නැති බවත්ය.
Thursday, April 2, 2015
Home
දේශපාලන පුවත්
මා නිවැරදියි.. යහපාලනය තුල සත්‍ය ජයගන්නවා – දුමින්ද… යහපාලනය සාධාරණය කරයි.. මහින්ද ගාවට යන්න උවමනාවක් නෑ – හිරුණිකා
මා නිවැරදියි.. යහපාලනය තුල සත්‍ය ජයගන්නවා – දුමින්ද… යහපාලනය සාධාරණය කරයි.. මහින්ද ගාවට යන්න උවමනාවක් නෑ – හිරුණිකා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment