තවත් ඇමති පිරිසක් දිවුරන්න සූදානම්.. දින සීයට කලින් ඇමති සීය පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 1, 2015

තවත් ඇමති පිරිසක් දිවුරන්න සූදානම්.. දින සීයට කලින් ඇමති සීය පනී..

ශ‍්‍රීලනිපය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස ඉදිරි දින කිහිපය ඇතුලත දිවුරුම් දෙනු ඇතැයිකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ජා ජනාධිපතිවරයා සමග මේ දිනවල පවත්වන බවද පවසන ඇමතිවරයා තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද කියා සිටී.

ඒ අනුව නව ඇමතිවරුන් සමඟ ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති එකතුන සියය පනිනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad