ආප්ප පාලන මිල ගැසට් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 1, 2015

ආප්ප පාලන මිල ගැසට් කරයි..

කිරි තේ ප්ලේන්ටි සහ ආප්ප වෙනුවෙන් නියම කරන ලද පාලන මිලට ආපනශාලා හිමියන් ඒවා අලෙවි නොකරන්නේ නම් එම මිල ගණන් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ පවසයි.

අධිකාරියේ සභාපති සභාපති රූම් මර්ෂුක් මහතා පවසන්නේ එම ගණන්වලට තේ සහ ආප්ප ඇතැම් ආපනශාලාවලින් ලබාගත නොහැකි බවට පාරිභෝගික සේවා අධිකාරියට නිතර පැමිණිලි ලැබෙමින් පවතින බැවින් එකී මිල ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බවත් ඉන්පසු වැඩි මිලට ඒවා අලෙවි කරන ආපනශාලා සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad