ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් තහනම් කරනවා – ICCය දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 1, 2015

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් තහනම් කරනවා – ICCය දන්වයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇතැයි එම කවුන්සිලය දන්වා තිබේ.

එහි ප්‍රධාන විධායක රිචඩ්සන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා ඇත්තේ ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම ගැන සිය අවධානය යොමුව ඇති බවත්  ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් කරන බවත්ය.

කෙසේ වෙතත් එවන් පියවරක් ගන්නේ නිසි විමර්ශනයකින් අනතුරුව වන බවද ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad