ශ‍්‍රීලනිප මහජන නියෝජිතයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ බෝධි පූජාවලට සහභාගීවීම වැළැක්වීම සඳහා එම පක්‍ෂ බලධාරීන් කටයුතු සකසමින් ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාට හිතවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අප හා පැවසුවේ මේ සම්බන්ධයෙන් වන සාකච්චා පසුගිය දින කිහිපයේදී ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් අතර අවස්තා කිහිපයකදීම සිදුව ඇති බවට තොරතුරු ඇති බවයි.
Wednesday, April 1, 2015
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට මහින්ද සමඟ බෝධි පූජා තහනම්..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment