බැසිල් නෙමෙයි මහින්ද පැරැද්දුවේ.. හේතුව මේකයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

බැසිල් නෙමෙයි මහින්ද පැරැද්දුවේ.. හේතුව මේකයි…

හිටපු ජනාධිපති මහින්ද රාපක්‍ෂ පැරදුනේ බැසිල් රාජපක්‍ෂ නිසා යයි කියන කතාවට තමන් විරැද්ද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒඑච්එම් ෆවුසි මහතා පවසයි.

‘ශ‍්‍රීලනිප ජාතික සංවිධායක විදියට බැසිල් රාජපක්‍ෂ මැතිවරණ දිනවද්දි කවුරුත් ඔහුට හොද කිව්වෙත් ප‍්‍රශංසා කළේවත් නෑ. දැන් පරාද වුණාම බැසිල්ට බනිනවා පරාද කළා කියලා. 

ඒක වැරැදි වැඩක්. මම ඒක අනුමත කරන්නේ නෑ. මහින්ද පැරැදුණේ බැසිල් නිසා නෙවෙයි.අවුරුදු දෙකකට කලින් ඡුන්දෙ තියපු නිසා’ යයිද ඔහු මාධ්‍ය අමතමින් කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad