නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවත් ශ‍්‍රිලනිප මහජන නියෝජිතයින් පුද්ගලික අදහස් මාධ්‍යයට ඉදිරිපත් කිරීමටත් තීරණය කල බව දැක්වෙන එම නිවේදනය මෙසේය.
වෙනත් දේශපාලන පක්‍ෂ විසින් සංවිදානය කරන රැස්වීම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට පක්‍ෂයේ අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවත් ශ‍්‍රිලනිප මහජන නියෝජිතයින් පුද්ගලික අදහස් මාධ්‍යයට ඉදිරිපත් කිරීමටත් තීරණය කල බව දැක්වෙන එම නිවේදනය මෙසේය.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවත් ශ‍්‍රිලනිප මහජන නියෝජිතයින් පුද්ගලික අදහස් මාධ්‍යයට ඉදිරිපත් කිරීමටත් තීරණය කල බව දැක්වෙන එම නිවේදනය මෙසේය.

No comments:
Post a Comment