ලංකාව දැන් සෑහෙන්න ශීලාචාර වෙලා.. – සෝමවංශ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

ලංකාව දැන් සෑහෙන්න ශීලාචාර වෙලා.. – සෝමවංශ

ජනාධිපතිවරණයෙන් පසු දැන් ලංකාව සෑහෙන්න ශීලාචාර වී ඇතැයි ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අගුණුකොලපැලැස්සේදී කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලකුණණක් දැන් පෙනෙනේනේ නැති බවත් කී ඔහු එය අහෝසි කිරීමේ උවමනාව අත්තේ ජවිපෙට පමණක් යයිද ඔහු එහිදී සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad