පසුගිය සන්ධාන රජය සමයේදී දේශාපලන වාද විවාද සඳහා සහභාගී නොවී සිය ආසනයටම වී කාලය ගත කල පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා බොහෝ කලට පසු ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්විය.
ශ‍්‍රිලනිපයට ඡන්දය දුන් ලක්‍ෂ 58ක ජන අභිලාෂයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඒ සඳහා වැඩපිළිවෙලක් දැනටමත් කතිකා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.
Tuesday, March 3, 2015
58 ලක්‍ෂයක් පාවා දෙන්න සූදානනම් නෑ.. – විදුර ‘දෙරණ 360’ [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment