යහපාලන රජයෙන් දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ බිරියන්, දරුවන්ද ආරක්‍ෂා කරගත යුතව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකර ලබන ශෂී වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීම සඳහා එහි ගිය අවස්ථවේදීය.
වෛරීය දේශපාලනය නිමා කළ යුතුව ඇති බවත්, වෛර සහගත දේශපාලනය ඉතා වැරදි බවත් කී ඒ මහතා තමන් ඒ ආකාරයෙන් කිසිවෙකුගෙන් පළිනොගත් බවත් එසේ කියමින් කිසිවෙකුටත් තමාට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් කියා සිටියේය.
Friday, February 27, 2015
යහපාලනයෙන් දේශපාලන දරුපවුල් රැකගත යුතුයි – මහින්ද
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment