කෙලවල්ලා කිලෝ ග්‍රෑමයක් රුපියල් 500කට ලබාදීමට ධීවර සංස්ථාව පියවරගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.
මේ සම්බන්ධෙයන් ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ධීවර සංස්ථාවේ සියලුම අලෙවි සල් හා ජංගම ලොරි රථවලින් බෙදාහරින කෙලවල්ලා කිලෝ ග්‍රෑම් 1ක් හෙට (23) සිට රුපියල් 500/- ක් යටතේ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකි බවය.
දිනමිණ ඇසුරෙනි
Tuesday, December 23, 2014

කෙලවල්ලා කිලෝවක් රු.500ට ලබාදීමට පියවර
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment