දැනට වසර එක හමාරකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර සදහා සුදුස්සන් දෙදෙනෙකු බදවා ගැනීමට පෙර එම තනතුරට සුදුසු වෙනත් නමක් තෝරා ගත යුතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පුරප්පාඩු වී ඇති මෙම තනතුර සදහා ඉල්ලූම්පත් 160 ක් මේ වන විට ලැබී ඇතැයි පුනරුත්ථාපන, බන්ධනාගාර, ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ ප‍්‍රකාශකයෙක් පැවසීය.
වැලිකඩ හා දුම්බර (කලින් බෝගම්බර) බන්ධනාගාර සඳහා අලූගෝසු තනතුරු තවමත් පුරප්පාඩු වී පවතී. මීට පෙර කීප අවස්ථාවකදීම මෙම තනතුරු දෙකට පුද්ගලයන් බඳවා ගනු ලැබූවද ඔවුන් සේවය හැර ගොස් තිබිණි.
Wednesday, October 15, 2014
නම වෙනස් නොකලොත් අලූගෝසු තනතුරු හිස්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment