චීන ජනාධිපතිවරයා මෙඑටට පැමිණි අවස්ථාවේ කැඩුණු සපත්තු කුට්ටමට ආ ඩොලර් බිලියනයේ ලංසුව ගැන සංස්කෘතික අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගෙන් කොලඹ පැවති මාධ්‍ය සාකච්ඡවකදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඇමතිවරයා ඊට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
මාධ්‍ය සාකච්ඡවෙන් පසුව ඒ ගැන පිළිතුරක් ලබා දීමට සූදානම් බව ඇමතිවරයා පැවසුවද සාකච්ඡව අවසන් වූ පසුව ඇමතිවරයා මුණගැසීමට ඔහුගේ කාර්යාලය වෙත යෑමට මාධ්‍යවේදීන් ගත් උත්සාහයේදී ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ඒ සදහා ඉඩ ලබාදිය නොහැකි බවයි.
ඒ ගැන අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු පිළිබද අධ්යක්ෂ විජිත කණුගල මහතා සදහන් කළේ,සපත්තු දෙක කෝටි ගණනකට ඉල්ලා ඇතැයි යන්න පිළිබදව තමාටද එකවර පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.
කෙසේ වෙතත් ඇමතිවරයා රැවටීමකට ලක්ව ඇතැයි යන්න පිළිගත නොහැකි බවත්, ඔහු ඒ ආකාරයට රැවටෙන පුද්ගලයෙකු නොවන බවත් අධ්‍යක්ෂකවරයා පැවසීය.
Wednesday, October 15, 2014
ඩොලර් බිලියනයේ කැඩුනු සපත්තු – ඇමති ටී.බී. රැවටිලා නෑ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment