එජනි සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමති නවීන් දිසානායක සහ මන්ත්‍රී වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
නවීන් දිසානායක මහතා එජාපයට එක්වීම බොහෝ විට ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමඟ සිදු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද එක්සත් ජාතික පක්ෂයට එක් වන බවට ආරංචි පැතිර යමින් තිබේ.
lanka C news
Wednesday, October 15, 2014
නවීන් දිසානායක, වසන්ත සේනානායක එ.ජා.ප. යට ?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment