යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට ආනයන කරන මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම නවතා දැමීමට තීරණය කර තිබේ.
යුරෝපා සංගමය පවසන්නේ මාස තුනක කාලයකින් පසුව ශ‍්‍රී ලංකා ධජය සහිත යාත‍්‍රා වලින් අල්ලන මත්ස්‍යයන් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළට ගෙන ඒම තහනම් කරන බවයි.
මීට හේතුව ලෙස යුරෝපා සංගමය දක්වන්නේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර නීති වලට පටහැණිව කටයුතු කරන බවත්, නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වෙන බවත්ය.
එම නීති වලට හා ප‍්‍රමිතීන් වලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිල දී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණි.
Wednesday, October 15, 2014
යුරෝපා සංගමය ශ‍්‍රී ලංකා මාළු තහනම් කරයි..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment