අතුරලියේ රතන හිමියන් හිටිහැටියේ නින්දෙන් අවදි වී නාඩගමක් නටන්නේ යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ පවසන්නේ රතන හිමි විසින් පවත්වාගෙන යන පිවිතුරු හෙටක් සංවිධානය සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවයි.
එසේ වුවත් ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව යන්නේ එකම ලයින් එකේ යයිද උන් වහන්සේ කියා සිටිති.
Friday, October 24, 2014

රතන හිමියන් නින්දෙන් අවදී වී නාඩගමක් නටනවා
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment