හම්බන්තොට වරායෙන් වාර්තාවක්.. ඉන්ධන ටොන් 2600ක් විකුණයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

හම්බන්තොට වරායෙන් වාර්තාවක්.. ඉන්ධන ටොන් 2600ක් විකුණයි..

හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරයෙන් මෙරට ඉතිහාසයේ නෞකාවකට ලබා දුන් වැඩිම ඉන්ධන ප්‍රමාණය ඪයේ දිනයේ ලබා දුන් බව මහාමාර්ග වරාය සහ නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

ඒ මහතා පවසන්නේ MV මදීරා නෞකාවට ඉන්ධන මෙට්‍රික් ටොන්2600 ක් ඊයේ හම්බන්තොට වරායෙන් ලබා දුන් බවයි.

මෙම ගණුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් බවද පවසන ඇමතිවරයා මෝල්ටා රාජ්‍යට අයත් මදීරා නෞකාව ඉන්දිවේ සිට ඩුබායි බලා ගමන් කරද්දි හම්බන්තොට මාගම්පුර වරායෙන් මෙම වාර්තාගත ඉන්ධන ප්‍රමාණය ලබා ගත් බවද කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad