ආගමික පොලිස් ඒකකයේ ලොක්කා ට‍්‍රාන්සර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 11, 2014

ආගමික පොලිස් ඒකකයේ ලොක්කා ට‍්‍රාන්සර්

http://ift.tt/eA8V8J

බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආමාත්‍යාංශයට අනුබද්ධව පසුගියදා ස්ථාපිත කල ආගමික ගැටලූ පිළිබදව පැමිණිලි විමර්ශනය කිරීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂකවරයා වූ ජේ්‍යෂඨ අධිකාරී කේ.එම්.එස්. රංජිත් කළුතර කොට්ඨාසයට මාරු කර ඇත.

කළුතර කොට්ඨාසය බාරව සිටි පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා මහතා කොළඹ  අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කරනු ලැබ ඇත. ඒ මහතා එම තනතුරට අමතරව ආගමික ගැටලූ විමර්ශනය  කිරීමේ පොලිස් ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා  ලෙසද පත් කර තිබේ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *