කොත්තු සමඟ කුකුළු බෙටි නොමිලේ.. ආපනශාලා 6කට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 11, 2014

කොත්තු සමඟ කුකුළු බෙටි නොමිලේ.. ආපනශාලා 6කට නඩු

http://ift.tt/eA8V8J

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බියගම සහ මල්වාන ප‍්‍රදේශවල සිදුකරන ලද මෙහෙයුමකදී කුකුළු වසුරු මුසුව අපිරිසිදු ලෙස බිත්තර කොත්තු සහ රයිස් සාදා අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආපන ශාලා හයක් අල්ලා ගනු ලැබීය.

එම ආපනශාලා හිමිකරුවනට විරුද්ධව මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

මෙම මෙහෙයුමේදී ආපන ශාලා  10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ආපන ශාලා දෙකකට අවවාද කර අවසන් නිවේදන නිකුත් කළ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී අබේරත්න මහතා පැවසීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *