මෙන්න පියුමි බොතේජුගේ දේශපාලන පෙම්වතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 23, 2014

මෙන්න පියුමි බොතේජුගේ දේශපාලන පෙම්වතා

“පබා” ටෙලියේ ‘හිමාලි’ ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් පියුමි බොතේජුගේ අලුත් පෙම්වතා දේශපාලඥයෙක් බව වාර්තා වේ.

ඔහු කඩුවෙල ප්‍රදේශයට සම්බන්ධව සිය දේශපාලන කටයුතු සිදුකරන බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad