ලෝක රූ රැජිණක් මෙහෙම දැකලා තියෙනවාද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 23, 2014

ලෝක රූ රැජිණක් මෙහෙම දැකලා තියෙනවාද

ලෝක රූ රැජිණක් වූ ප‍්‍රියංකා චෝප්රා බොලිවුඩ් සිනමාවම දෙදරවීමකට ලක් කිරීමට සමත් වූ සරාගී නිළියක්. 

නමුත් මේ ඡායාරූපය දැකපු ගමන් ඔබට හඳුනා ගන්නත් අමාරු වෙන්න ඇති කවුද මේ කියලා. 

ඒ තරමට ඇයගේ සුරූපී ස්වභාවය වෙනස් කරලා. මේ වෙනස ඇති කරලා තියෙන්නෙ වෙන මොකකටවත් නෙවෙයි, ඇයගේ මීළග චිත‍්‍රපටය වන ‘Mary Kom’ චිත‍්‍රපටයට. ඇය එහි නිරූපනය කරන්නේ බොක්සිං කී‍්‍රඩිකාවකගේ චරිතයක්. 

මෙය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිෂ්පාදනය කරන සිනමා නිර්මානයක්. ඒ ඉන්දියානු බොක්සිං කී‍්‍රඩිකා Mary Kom ගේ ජීවිත කතාව පදනම් කරගෙනයි.

ඔමුන්ග් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන මෙය නිෂ්පාදනය කරන්නේ සංජය ලීලා බන්සාලි විසින්. එළැඹෙන සැප්තැම්බර් 05 වැනිදා සිට ‘Mary Kom’ තිරගතවීමට නියමිතයි.





No comments:

Post a Comment

Post Bottom Ad