ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකට ඇතුළු වූ තුවක්කුකරුවන් වෙඩි වරුසාවක් එහි සිටි ගණිකාවන්ට මෙන්ම ඔවුන් සමඟ යහන් ගත වී සිටි හා යහන් ගතවීමට රුචියෙන් පැමිණි සේවාදායකයන්ට එල්ල කර ඇත්තේ සහාසික ලෙසය.
බොහෝ ගණිකාවන් මෙම වෙඩි තැබීම සිදුවන අතර වාරයේ තම සේවාදායකයන් සමඟ සම්බෝග සුවය විඳිමින් සිට ඇත.
ගණිකා නිවාසයේ අස්සක් මුල්ලක් නෑර වෙඩි තැබූ තුවක්කුකරුවන් ගණිකාවන් හා සේවාදායකයන් අමු අමුවේ මරාදමා ලේ ගංගාවක ඔවුන්ට සදහටම නිදිසුවය ලබා දී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ගණිකාවන් බහුතරයක් ඇතුළු 29 දෙනෙක් තුවක්කුකරුවන් විසින් මරු තුරුලට යවා ඇති බවයි වාර්තා වන්නේ.
Tuesday, July 15, 2014

සේවාදායකයන් සමඟ යහනේම මරු වැළඳගත් ගණිකාවෝ !!!
Tags
# featured
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment