මුළු ඇගේම පනුවෝ පිරිලා දරුණු තුවාලයකින් වේදනා වින්ද සුනඛයාට පිහිට වු උතුම් මනුෂ්‍යත්වය - (Videos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

මුළු ඇගේම පනුවෝ පිරිලා දරුණු තුවාලයකින් වේදනා වින්ද සුනඛයාට පිහිට වු උතුම් මනුෂ්‍යත්වය - (Videos)



මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුනම රෝහලකට ගිහින් බෙහෙත් ගන්න පුළුවන්, හොද කරගන්න පුළුවන් උදව් කරන්න ගොඩක් අය ඉන්නවා එත් තුවාලයක් , ලෙඩක් හැදුන සතෙක්ට ඒ ගැන කාටවත් කියන්න බෑ පිටින් ඔවුන්ගේ අසරණකම දැක්කත් කව්රුත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ සමහර මිනිසුන්  ගෙදර හැදුන සුරතලා ලෙඩක් දුකක් හැදුනාම ගෙදරින් පන්නා දමනවා ඒහෙම මිනිසුන් ඉන්න සමාජයක අපූරු කතාවක් ගැන අහන්න ලැබුනා. දරුණු තුවාලයක් හැදිලා පණුවෝ රාශියක් පිරුන අසරණ සුනඛයෙක් ගේ පණුවෝ අයින් කරලා තුවාලයට බෙහෙත් කරලා ඒ සතාගේ ලෙඩ හොද කරපු උදය විජේසිංහ මහතා ගේ උතුම් ක්‍රියාවයි මේ........ 

No comments:

Post a Comment

Post Bottom Ad