ධිවරයින්ට අනතුරු අඟවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

ධිවරයින්ට අනතුරු අඟවයි..


දිවයිනට බලපා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කිසිඳු ධිවර වරායකින් ධිවර හා අනෙකුත් කටයුතු සඳහා මුහුදු යෑමෙන් වළකින ලෙස ධිවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
යම් හෙයකින් අත්‍යාවශ්‍යම කටයුත්තක් හේතුවෙන් මුහුදු යෑමට අවශ්‍යතාවක් පැමිණියහොත් ඒ සඳහා නාවික හමුදාවෙන් අවසරය ලබාගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඉදිරි පැය 36 තුල ධීවර ප්‍රජාව සුළං වැඩි මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීමෙන් වලකින ලෙසත් අවවාද කරමීන් ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (12) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad