ඊ-මේල් පාලනයටත් රජය සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

ඊ-මේල් පාලනයටත් රජය සූදානම්


මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.
එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad