ශ‍්‍රී ලංකාව අවසන් තරගයෙන් විසිවිමේ අවදානමක්.. බංග්ලාදේශ තරගය ජය ගැනීම අනිවාර්යයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 13, 2018

ශ‍්‍රී ලංකාව අවසන් තරගයෙන් විසිවිමේ අවදානමක්.. බංග්ලාදේශ තරගය ජය ගැනීම අනිවාර්යයි…

කොළඹදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතිශය තීරණාත්මක තත්වයකට පත්ව තිබේ.

දැනට තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගෙන දෙකක් පරාජය වී සිටින ශ‍්‍රි ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් සිකුරාදා දිනයේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්ය වී ඇත. ඊයේ පැවති තරගායේදී ශ‍්‍රි ලංකාව ඉන්දීය කණ්ඩයම අතින කඩුළු 06කින් පරාජයට පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad