සෞදි අරාබි නිවසේදී ලාංකික ගෘහ සේවිකාවක් මරා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 13, 2018

සෞදි අරාබි නිවසේදී ලාංකික ගෘහ සේවිකාවක් මරා දමයි..

සෞදි අරාබියේ නිවසක ගෘහ සේවයේ යෙදී ශ‍්‍රී ලාංකික කාන්තාවක් එම නිවසේදී සෞදි අරාබි ජාතිකයෙකු විසින් ඝාතනය කර ඇත.

ඝාතනය සිදු කිරීමෙන් පසුව එම සෞදි අරාබි ජාතිකයාද වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad