හිත් නොරිදෙන විදිහට සම්බන්ධතාවයක් නවත්වන්නේ කොහොමද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

හිත් නොරිදෙන විදිහට සම්බන්ධතාවයක් නවත්වන්නේ කොහොමද?

හැම අයකු ම තමාගේ ඇසුරට ගැලපේ යයි සිතිය නො හැකි ය. කිසියම් හේතුවක් නිසා ඔබ ඇසුරු කළ පුද්ගලයාගේ ගති ලක්‍ෂණ, කතාබහ, ඇවතුම් පැවතුම් ඔබගේ ජීවිතයට නො ගැලපේ නම් ඔබට ගත හැකි උචිතම ක්‍රියා මාර්ගය නම් සාමකාමී ව තරහ නො වී සබඳතාව දුරස් කිරීමට ය. ගැටුමකින් තොරව, මානසික
හිත් රිදවීම් වලින් තොරව ඇසුර බිඳ දැමීම උචිතම ක්‍රමය යි.

බාල පුද්ගලයන් ඇසුරු නො කරන්න. පණ්ඩිත පුද්ගලයන් ඇසුරු කරන්න යයි මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එසේම සිගාලෝවා ද සූත්‍රයේ ද යහපත් මිතුරන් මෙන් ම අයහපත් මිතුරන් ද හඳුන්වා දී ඇත. මේ උපදෙස් වටහා ගෙන සාර්ථක තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ආශ්‍රය නවතා දැමිය යුතු, බිඳ දැමිය යුතු, සබඳතා බිද දැමීමට උනන්දු විය යුතු ය. ඒ සඳහා ගත හැකි පියවර දහයක් මේ සමග වේ.
  1. පළමු පියවර
සබඳතාව සැබෑ වශයෙන් ම අවසාන කළ යුතු ද යන්න කීප වරක් කල්පනා කර නිශ්චිත තීරණයකට එන්න.

සම්පූර්ණ ලිපිය කියවීමට - ගොසිප් ලංකා පවුලේ නවතම වෙබ් අඩවිය Lifetips.lk වෙත යන්න

වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad