නීතිය රනිල් අතේ - මෛත්‍රී පන්දම් අරං පාරේ.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

නීතිය රනිල් අතේ - මෛත්‍රී පන්දම් අරං පාරේ....


රාත්‍රි කාලයේ කාන්තාවන්ට මහ මග ගමන් කිරීමේදී ආරක්‍ෂාව නැති බවත් ඊට විරෝධය පළ කරමිනුත් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක්‌ කොළඹදී ඊයේ (05) රාත්‍රි පැවැත්විණි.

කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ සිට ගාලුමුවදොර පිටිය දක්‌වා විදුලි පන්දම් සහ විරෝධතා පුවරු රැගෙන ගමන් ගත් එම පෙළපාලිය සඳහා අගමැති බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ සහ රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ.

කෙසේවුවද, මේවන විට නීතිය හා සාමය අමාත්‍යධූරයේද කටයුතු කරනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad