මැච් එක තියන ප්‍රේමදාස පිටිය අසළ තවුහීද් ජමාත් සංවිධානය විරෝධතාවයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

මැච් එක තියන ප්‍රේමදාස පිටිය අසළ තවුහීද් ජමාත් සංවිධානය විරෝධතාවයක


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය
පැවැත්වෙන

කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක් පවත්වයි
තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව සැලයි
 ක්‍රීඩාංගණය අසළ දැඩි ආරක්ෂාවක් සපයා තිබේ.
ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත. ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත. නමුත් තරගයට බාධා නැත.

No comments:

Post a Comment

Post Bottom Ad