මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට රෑ 8 සිට යළිත් ඇඳිරි නීතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට රෑ 8 සිට යළිත් ඇඳිරි නීතිය


තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන  6 දක්වා

ක්‍රියාත්මකවනු ඇත.
මින් ඉහත අද දහවල් සිට සවස 6 දක්වා තෙල්දෙණිය හා පල්ලෙකැලේට පමණක් පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර නව තත්වය අනුව එම ඇදිරි නීතිය තවත් දීර්ඝ වේ.


No comments:

Post a Comment

Post Bottom Ad