හන්තාන හෝටලයක සැගව සිටි ආයුධ සන්නද්ධ පාතාල කල්ලියක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

හන්තාන හෝටලයක සැගව සිටි ආයුධ සන්නද්ධ පාතාල කල්ලියක් අත්අඩංගුවට


මහනුවර නොසන්සුන්කාරී වාතාරවරණයක් පැවැති පසුගියදා (09දා) හන්තාන ප්‍රදේශයේ හෝටලයක ආයුධ සන්නද්ධව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිනී මැරුම් හා අපාරාධ රැසකට සම්බන්ධ බව කියන මෙම පිරිස මහනුවර ප්‍රදේශයට පැමිණ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත අදාළ හෝටලය පොලීසිය විසින් වටලා තිබේ. 
මහනුවර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවැති අවස්ථාවක මොවුන් මහනුවරට පැමිණියේ ඇයි දැයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad