පානදුර නිවසක පරණ ගුවන් යානා කොටස් තොගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

පානදුර නිවසක පරණ ගුවන් යානා කොටස් තොගයක්


පානදුර අලුබෝමුල්ල නිවසක තිබි ගුවන් යානා කොටස් තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිසියට ලැබුණ තොරතුරු අනුව මෙම නිවස පරික්ෂා කිරිමේදි ගුවන් යානා කොටස් සොයා ගෙන ඇත්තේ.


එම අවස්ථාවේ

ගුවන් යානා එන්ජිමක් හමුවි නැහැ.

මෙම ගුවන් යානා කොටස් ගුවන් හමුදාවේ හිටපු ඉන්ජිනේරුවෙකුගේ නිවසේ තිබේයි සොයාගෙන ඇත්තේ. මෙම යානා කොටස් භාවිතයෙන් ඉවත් කල එවා බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

භාවිතයෙන් ඉවත් කළ කොටස් ළඟ තබා ගත හැකිද යන්න සම්බන්ධයෙන් තවම තිරණයකට පැමිණ නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad