‘ඉරාජ් ඕක දාන්න එපා’.. ඉරාජ්ගේ වීඩියෝව ගැන ‘පේෂල’ කියපු සැර කතාව(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

‘ඉරාජ් ඕක දාන්න එපා’.. ඉරාජ්ගේ වීඩියෝව ගැන ‘පේෂල’ කියපු සැර කතාව(VIDEO)


බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ඉරාජ් වීරරත්නගේ “දැනුණා” ගීතය සම්බන්ධව අදහස් දක්වමින් ගයන ශිල්පී පේෂල මනෝජ් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

තමන්ගේ හොද මිත්‍රයෙක් වන ඉරාජ්ගේ එම ගීතය සම්බන්ධව තමන් දැනගෙන සිටියේ නම් ‘ඉරාජ් ඕක දාන්න එපා’ යැයි තමන් පවසන බව ඔහු කියා සිටිනවා.

වර්තමානයේ පවතින නිර්මාණ සම්බන්ධව පෞද්ගලිකව කණගාටුක් පවතින බවත් පවසන පේෂල ‘අපරාදේ ඕක ඔයාට නොකර ඉන්න තිබුණා’ යැයි පවසන්නේ තරමක් කලකිරුණු ස්වභාවයකිනි.

එම වීඩියෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad