සිරිසේන ජනාධිපතිවරයාගේ බැණා පැරණි යුධ නැවක් මිලදී ගනිමින් රුසියාවෙන් කෝටි 4000 ක කොමිස් ගසා මාට්ටුවේ. වැඩේ යට ගහන්න හැකි සියලුම දේ කරන්නයි සිරිසේන උපදෙස් දේ.
රුපියල් කෝටි 4043 ක් කොමිස් මුදල් ලෙස සිරිසේන ජනාධිපති වරයාගේ බෑනා වන තිලිණ සුරන්ජිත් නමැත්තා විසින් ලබා ගෙන ඇති බවත් අදාළ යුධ නැව වසර 10 ක් පැරණි භාවිතා කළ නොහැකි මට්ටමේ යුධ නැවක් බවත් වාර්තා වේ. ඉහත දැක්වෙන්නේ අදාල යුධ නැව මිලදී ගැනීම සදහා අනුමැතිය ඉල්ලා සිරිසේන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල වාර්තාවයි.
Source : leakslk.com
Tuesday, September 26, 2017
සිරිසේනගේ බෑණා පැරණි යුධ නැවක් මිලදී ගනිමින් කෝටි 4000ක් කොමිස් ගසා මාට්ටු
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment