සටන ඇරඹේ – එජාප වෙබ් අඩවි වලින් සිරිසේනට දැඩි ප්‍රහාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

සටන ඇරඹේ – එජාප වෙබ් අඩවි වලින් සිරිසේනට දැඩි ප්‍රහාර

මහින්ද සිරිසේනට “බෑ” කීමත් සමඟ ශ්‍රීලනිපය එජාපය හා සන්ධාන ගත වී ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට දරන උත්සාහය, එජාප ප්‍රබලයන් විසින් දරුණු ලෙස ව්‍යවර්ථ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මෙහි මුල් වෙඩිල්ල, මංගලගේ මෙන්ම ඔහුගේ චක් ගෝලයෙකු වූ ගඳරුවන් සේනාධීර විසින් කරගෙන යනු ලබන ලංකා ඊ නිව්ස් පත්තු කර තිබෙන්නේ ඊයේ දිනයේදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කෝටි ගණනක කොමිස් මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් ඊයේ දිනයේදී දැඩි විවේචනයට අදාල වෙබ් අඩවිය ලක් කර ඇත.

එසේමමේ දිනවල එජාපයේ දූෂණ වංචා හෙලි කරන සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහරාජාවද ඈදමින් කරගෙන යන මේ පුවත, ජනපති “සිරිසේනට වැටෙන්න ගහපන්” යන විධානය ඔස්සේ කරගෙන යන බැව් අප වෙත වාර්තා වී තිබේ. 

අදාල ලිපිය පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad