ඉන්දියන් මැච් හිතල පැරදුනේ -ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 22, 2017

ඉන්දියන් මැච් හිතල පැරදුනේ -ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය දිනක හිරු ටීවී රූපවාහිනී සංවාදයකදී ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අස්වාභාවික ලෙස තරග පරාජය වූ බවත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස  දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතනය භාර දී තිබේ. ඔවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද එම ලිපියේ දක්වා ඇත.

ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad