මැරුණු මාලුවන්ට පණ ගන්න අලුත් විදියක් මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

මැරුණු මාලුවන්ට පණ ගන්න අලුත් විදියක් මෙන්න (VIDEO)

අප කෑමට ගැනීමට මරලා තියෙන මත්ස්‍යයන්ට පණ ඇවිත් දඟලනවා දැක්කොත් ඔබේ ප්‍රතිචාරය කුමක්විය හැකිද? අපි මේ කියන්න යන්නේ මරලා තියෙන මාලුන්ට පණ තියෙනවා යැයි දකින දර්ශන පෙළක් ගැන. ජපානයේ අවන්හලක තමයි මේ සිද්ධිය දකින්න ලැබෙන්නේ. මේ අවන්හලේ කෑම දීසියක මැරුණ මාලුවෙක් පණ තියෙන විදියට සෙලවෙන විදියට හදලා තියෙනවා.

මැරුණ මාලුවාට සෝඩියම් දැමීම නිසා තමයි මෙහෙම වෙන්නේ. මේ නිසා එම මාලුවාගේ මාංශ පේශීන් හැකිලීමක් සිදුවෙනවා. ඒ නිසා තමයි මැරුණ මාලුන් පණ පිටින් සිටිනවා යැයි දර්ශනයක් දිස්වෙන්නේ. “හොඳ වෙලාවට අපේ පිඟානට එන්න කලින් එහෙම වෙන්නේ” කියලා තමයි මේ අවන්හලට එන කට්ටිය නම් කියලා තියෙන්නේ.

බලන්නකෝ මේ වීඩියෝව....

No comments:

Post a Comment

Post Bottom Ad