අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ඒකාබද්ධ විපක්‍ෂයට රට තුළත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුත් ඇත්තේ සමාන බලයක් බව ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කලේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එනිසා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයෙන් අෑත් වී සිටින සියල්ලන්ට ආරාධනා කරන බවද ඇමතිවරයා සදහන් කලේය.
Sunday, July 30, 2017
ශ‍්‍රීලනිපයට හා ඒකාබද්දයට රටේ තිබෙන්නේ සමාන ජන බලයක්..- SB
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment