ලංකා ඉතිහාසයේ දුෂිතම දේශපාලඥයා අගමැති රනිල්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

ලංකා ඉතිහාසයේ දුෂිතම දේශපාලඥයා අගමැති රනිල්..

අගමැති රනිල් වික‍්‍රමසිංහට වසර හතලිහක දේශපාලන පලපුරුද්දක් නැති බවත් ඇත්තේ පුංචි දරුවෙකුගේ දේශපාලන පලපුරුද්දක් පමණක් බවත් ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරන පෙන්වා දෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ යනු මෙරට ඉතිහාසයේ පහලවුණු දුෂිතම දේශපාලඥයා බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad