ඔහු මෙම සටහන තබා තිබුණේ රසිකයෙකු පලකල අදහසකට පිළිතුරක් ලෙසිනුයි. අනික් අයට හොඳින් කරන්න දීලා ගෙදරට වෙලා ඉන්න..ඔබ ඕනෑතරම් මුදල් උපයාගෙන ඉන්නේ…….. යැයි ඔහු පවසා තිබිණි.. ඊට පිළිතුරක් ලබාදුන් පෙරේරා පවසා තිබුණේ ‘‘මම මුදල් බලාගෙන ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ සහෝදරයා..මට කිසිදු ගෙවීමක් හම්බුනේ නැතත් ඕනම වෙලාවක මගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුලුවන්…‘‘යනුවෙනි.


No comments:
Post a Comment