‘මම සල්ලි බලාගෙන ලංකාවට ගහන්නේ නෑ සහෝදරයා‘ – තිසර රසිකයෙකුට ප‍්‍රතිචාර දක්වයි (PHOTOS)

තිසර පෙරේරා යනු පසුගිය කාලයේ කා අතරත් කතාබහට ලක්වූ ක්‍රීඩකයෙකි.ඒ ශූරයින්ගේ කුසලාන තරඟාවලියේදී ඔහු අත්හල පහසු උඩපන්දුවක් නිසාවෙනි. කෙසේ වෙතත් ඔහු සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් මේ වන විට කතාබහට ලක්වෙමින් තිබේ.

ඔහු මෙම සටහන තබා තිබුණේ රසිකයෙකු පලකල අදහසකට පිළිතුරක් ලෙසිනුයි. අනික් අයට හොඳින් කරන්න දීලා ගෙදරට වෙලා ඉන්න..ඔබ ඕනෑතරම් මුදල් උපයාගෙන ඉන්නේ…….. යැයි ඔහු පවසා තිබිණි.. ඊට පිළිතුරක් ලබාදුන් පෙරේරා පවසා තිබුණේ ‘‘මම මුදල් බලාගෙන ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ සහෝදරයා..මට කිසිදු ගෙවීමක් හම්බුනේ නැතත් ඕනම වෙලාවක මගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුලුවන්…‘‘යනුවෙනි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment