ගෝඨාභය ඇතුළු යුධ විරුවන් තොගයක් හෙට අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණයට!

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව හිටපු ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා සහ හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනෙක් සහ නාවික හමුදාවේ නිලදාරීන් තිදෙනෙකු හෙට(12) දින අලුත්කඩේ උසාවියට කැදවා ඇති බව වාර්තා වෙයි.
 
හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන විරුවන්…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු.
මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල.
මේජර් නිශ්ශංක සේනාධිපති.. .
අද්මිරාල් ජයන්ත පෙරේරා.
අද්මිරාල් ජයනාත කොලඹගේ අද්මිරාල් දිසානායක.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment