වරාය සේවකයෝ මිනී පෙට්ටි ගිනි තබති (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

වරාය සේවකයෝ මිනී පෙට්ටි ගිනි තබති (PHOTOS)

හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීනයට පැවරීම සදහා අද දින ශ්‍රී ලංකා රජය හා චීන සමාගමක් සමග අත්සන් කල ගිවිසුමට වරාය සේවකයන් අද සිය විරෝධය පළ කළා. ඒ  කොළබ වරාය පර්යන්තයේදී මිනී පෙට්ටියක් ගිනි තබමින්.

  

No comments:

Post a Comment

Post Bottom Ad