‘මං පොලිස්පතිගේ මස්සිනා.. ඕන දෙයක් මට කරන්න පුලුවන්..’ පාරට කුණු දමා පොලීසියට කුණුහරුපෙන් බැණ යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

‘මං පොලිස්පතිගේ මස්සිනා.. ඕන දෙයක් මට කරන්න පුලුවන්..’ පාරට කුණු දමා පොලීසියට කුණුහරුපෙන් බැණ යයි..

කැළනිය මානෙල්ගම ප්‍රදේශයේදී පාරට කුණු දැමූ කාන්තාවකට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු විසින් නීතිය ක‍්‍රියාත්ම කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

පසුව එම ස්ථානයට පැමිණ ඇති එක් පුද්ගලයෙකු ඉතා පහත් වචනයෙන් පොලිස් නිලධාරීන්ද ඇතුළු එම පිරිසට බැණ වැදී පවසා ඇත්තේ තමන් පොලිස්පතිගේ මස්සිනා බවත් තමනට ඔ්නෑ දෙයක් කල හැකි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad