බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වන සමාගම විසින් ඇමති රවි කරුණානායකට අමතරව ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් දෙදෙනෙකුට සුපිරි නිවාස ලබා දී ඇති බවට වෙබ් පුවත් වාර්තා පළ වෙමින් තිබේ.
වෙබ් අඩෙවි විසින් වාර්තා කරන අන්දමට එක් ඇමතිවරයෙක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සුජීව සේනසිංහ වන අතර අනෙක් ඇමතිවරයා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන අජිත් පී පෙරේරා ය. බැදුම්කර මගඩියක් සිදු නොවූයේ යයි පසුගිය දිනවල වැඩිපුරව වාද විවාද වලදී කරුණු ඉදිරිපත් කරන්නට පැමිණියේ මෙම ඇමතිවරුන් දෙදෙනාය.
harigossip.com
Monday, July 31, 2017
බැදුම්කර බෑණා – අර්ජුන් ඇලෝසියස් සුජීවටත් අජිත්ටත් සුපිරි ගෙවල් දෙයි!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment