චීන මැදිරි සහිත දුම්රිය සහ එස්. 10 බලවේග කට්ටල මඟින් ධාවනය වන සියලු දුම්රිය ධාවන කටයුතුවලින් හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වීමට තීරණය කර ඇති බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ වර්ජනය හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දිනකට දුම්රිය ගමන් වාර 120ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වනු ඇති බවයි. චීන මැදිරි සහිත දුම්රිය 15ක් පවතින අතර එස් 10 බලවේග කට්ටල 100කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධාවනයට එක් කර තිබේ.
Monday, July 31, 2017
Home
ප්රවෘත්ති
චීන දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත්වෙයි – ගමන්වාර 120ක් අවලංගුයි – හෙට දුම්රිය වර්ජනයක් !
චීන දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත්වෙයි – ගමන්වාර 120ක් අවලංගුයි – හෙට දුම්රිය වර්ජනයක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment