මේ අතර ජාත්‍යන්තර ගුවන් ගමන් වල යෙදෙන ගුවන් මගීන් තම ගුවන් යානය පිටත් වීමට නියමිත වේලාවට පෙර අවම වශයෙන් පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ. අමතර ආරක්ෂක තත්ත්වයන් යටතේ ගුවන් මගීන්ගේ ගමන් මළු වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් ඒ සඳහා අමතර කාලයක් වැය වන බවත් එනිසා අවම වශයෙන් පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණීම වඩාත් හිතකර බවත් බලධාරීන් පවසයි.

No comments:
Post a Comment