ගින්න හටගන්නට හේතුවී ඇත්තේ තාක්ෂණික දෝෂයක් බවට කරුණු අනාවරණය විය. රාත්‍රී 2 ට පමණ ඩීජේ ස්ටීව් ඕකි සිය ඉදිරිපත්කිරීම සිදුකරමින් සිටියදී මෙම ගින්න වාර්තා වී තිබුනි. මෙවර රටවල් 8 ක ටුමොරෝ ලෑන්ඩ් පවත්වන්නට සූදානම් කළ අතර ස්පාඤ්ඤ සිද්ධියෙන් පසු තායිවානයේ ප්‍රසංගයද අත්හිටුවන ලදි.
ගින්න අතරතුර වීඩියේ දර්ශනයක් පහතින්...

No comments:
Post a Comment