ආණ්ඩු පෙරළිය ගැන ඒකාබද්ධයෙන් විශේෂ හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ආණ්ඩු පෙරළිය ගැන ඒකාබද්ධයෙන් විශේෂ හෙළිදරව්වක්

ආණ්ඩු පෙරළිය ගැන ඒකාබද්ධයෙන් විශේෂ හෙළිදරව්වක්
යහපාලන ආණ්ඩුව සමඟ එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ලබන සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ යටියන්තොට ආසන බල මණ්ඩල රැස්වීමකට ඊයේ (30) එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad