තමන් රූකඩයෙක් බව ජනාධිපති තමන් විසින්ම ඔප්පු කර පෙන්වුවා..- වෙනස කැන්දූ අනුර කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

තමන් රූකඩයෙක් බව ජනාධිපති තමන් විසින්ම ඔප්පු කර පෙන්වුවා..- වෙනස කැන්දූ අනුර කියයි..

තමන් මේ රටේ රූකඩ පාලකයෙක් පමණක් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපති රූකඩයක් යයි කලින් පැවතියේ සැකයක් වුවත් හම්බන්තොට වරාය ගිවිසුම අගමැතිට උවමනා හැටියට අත්සන් කිරීමෙන් තමන් රූකඩයක් පමණක් බව ජනාධිපතිවරයා විසින් ඔප්පු කර අවසන් බවද ඔහු සදහන් කලේ ජන හමුවක් අමතමිනි. තමන් රූකඩයක්ද නැතොත් මේ රටේ පාලකයාදැයි ජනාධිපතිවරයා විසින් ඔප්පු කල යුතුව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad